MPAC ERP · Micro Finance ERP

MPAC Microfinance ERP පද්ධතිය

Micro Finance ව්‍යාපාර සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද Complete Business Management ERP System එකක්. ණය, දෛනික එකතු කිරීම්, recovery, ශාඛා සහ ගිණුම් සියල්ල එකම system එකකින්.

MPAC ERP finance workspace
16+වසර ක්ෂේත්‍ර අත්දැකීම්
500+සමාගම් භාවිතා කරයි
2009සිට Micro Finance ERP
2×දිනකට ස්වයංක්‍රීය backups

Read in English →

ERP කියන්නේ මොකක්ද?

ඔබේ ව්‍යාපාරයේ සියලුම කාර්යයන් එකම system එකකින්

ERP කියන්නේ ඔබගේ ව්‍යාපාරයේ සියලුම කාර්යයන් එකම system එකකින් කළමනාකරණය කළ හැකි Software Solution එකක්.

  • වෙන වෙනම software කිහිපයක් භාවිතා කරන්න අවශ්‍ය නැහැ.
  • සියලුම business operations එකම system එකකින් manage කරන්න පුළුවන්.
MPAC Finance recovery app
MPAC Wallet customer app

Micro Finance Act Compliance

නීතිය සහ ක්ෂේත්‍රය සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන වේ

Micro Finance ක්ෂේත්‍රය නිරන්තරයෙන් වෙනස් වන නීති, රෙගුලාසි සහ ව්‍යාපාරික අවශ්‍යතා අනුව අපගේ ERP System එකද අඛණ්ඩව සංවර්ධනය කරමින් පවතී. අප සතුව ඒ සඳහා කැපවූ Research & Development (R&D) Team එකක් සිටී.

  • ශ්‍රී ලංකාවේ Microfinance Act, අදාළ රෙගුලාසි සහ industry best practices නිරන්තරයෙන් අධ්‍යයනය කිරීම.
  • නව නීතිමය අවශ්‍යතා සහ compliance updates අනුව System එක යාවත්කාලීන කිරීම.
  • Customer feedback සහ industry requirements අනුව නව features හා improvements එකතු කිරීම.
  • Performance, security සහ usability අඛණ්ඩව වැඩිදියුණු කිරීම.

මෙම සියලුම System Updates, Compliance Improvements සහ New Feature Enhancements අමතර ගාස්තුවකින් තොරව (Lifetime) ලබා දේ.

System Developer

Ceylon Cloud Technologies Private Limited. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලියාපදිංචි සමාගමක්. 2009 සිට Micro Finance ERP solutions සංවර්ධනය කරමින් සිටිමු.

  • Experienced development team
  • Continuous updates
  • Industry-focused system

Features

MPAC ERP System Features

Customer & Loan Management

පාරිභෝගික තොරතුරු, ණය, වාරික සහ ශේෂයන් එකම තැනක.

Guarantor Management

සෑම ණයකටම ඇපකරුවන් සටහන් කර recovery වලදී follow up කරන්න.

Recovery Reports

එකතු කිරීම්, හිඟ මුදල් සහ ශේෂයන් පිළිබඳ වාර්තා.

Legal Documents & Printing

ණය ගිවිසුම්, promissory notes සහ warning letters system එකෙන්ම print කරන්න.

GPS Tracking

Field officers ගේ ගමන් මාර්ග සහ visits අධීක්ෂණය කරන්න.

Bluetooth Receipt Printing

ක්ෂේත්‍රයේදීම Bluetooth printer එකෙන් රිසිට්පත් ලබාදෙන්න.

Recovery Mobile App

Android / iOS app එක Online සහ Offline දෙකෙන්ම ක්‍රියා කරයි.

Automatic Late Charges & Interest

ප්‍රමාද ගාස්තු සහ පොලිය ස්වයංක්‍රීයව ගණනය වේ.

Complete Accounts & TAX Management

සම්පූර්ණ ගිණුම් සහ බදු කළමනාකරණය.

Employee & Salary Management

සේවක තොරතුරු සහ වැටුප් එකම system එකෙන්.

SMS Notifications

ගෙවීම් සහ මතක් කිරීම් ඔබේ sender ID එකෙන් පාරිභෝගිකයන්ට SMS මගින්.

ඔබට ලැබෙන දේ

එක් මාසික ගාස්තුවක්. සියල්ල ඇතුළත්.

Extra Charges තියෙනවද? නැහැ.

System Updates, System Improvements, Staff Training සහ Technical Support අමතර මුදල් අය නොකර ලබාදේ. Cloud Hosting + Technical Support + Maintenance සඳහා මාසික සේවා ගාස්තුවක් පමණක් අය කෙරේ.

Storage Limit තියෙනවද? නැහැ.

Unlimited Database Storage. Unlimited Customers, Unlimited Loans, Unlimited Employees.

Training ලබාදෙනවද? ඔව්.

Staff Training, Video Training Course සහ Lifetime Technical Support. ඊට අමතරව Warranty Certificate සහ Official Data Safety and Maintenance Agreement ලබාදේ.

Cloud Infrastructure & Data Security

Data Security අපගේ ප්‍රමුඛතම වගකීමයි

System එක run වෙන්නේ AWS Elastic Cloud Servers මත, Dedicated Data Centers තුළයි. එම නිසා ඉහළ ආරක්ෂාවක්, වේගවත් ක්‍රියාකාරිත්වයක් සහ අඛණ්ඩ සේවාවක් ලැබේ.

  • Automated Backups දිනකට දෙවරක්
  • Cloud Backup සහ Local Backup
  • අවශ්‍ය නම් Email Backup සහ Google Drive Backup
  • සෑම සේවකයෙකුටම අදාළ access levels

දිනකට දෙවරක් Automated Backups

රෑ 12:00දවල් 12:00

සෑම backup එකක්ම cloud සහ local යන දෙකෙහිම තබාගන්නා නිසා ඔබේ ණය වාර්තා ආරක්ෂිතයි.

ව්‍යාපාර වර්ග

සියලුම Micro Finance ව්‍යාපාර සඳහා

Microfinance, money lending, daily collection, leasing, hire purchase සහ pawning ව්‍යාපාර MPAC ERP භාවිතා කරයි.

නිතර අසන ප්‍රශ්න

MPAC ERP පිළිබඳ ප්‍රශ්න

MPAC ERP කියන්නේ මොකක්ද?

MPAC ERP කියන්නේ Micro Finance ව්‍යාපාර සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද Complete Business Management ERP System එකක්. ණය, එකතු කිරීම්, recovery, ශාඛා සහ ගිණුම් එකම system එකකින් කළමනාකරණය කළ හැක.

Extra Charges තියෙනවද?

නැහැ. System Updates, System Improvements, Staff Training සහ Technical Support අමතර මුදල් අය නොකර ලබාදේ. Cloud Hosting, Technical Support සහ Maintenance සඳහා මාසික සේවා ගාස්තුවක් පමණක් අය කෙරේ.

Storage Limit තියෙනවද?

නැහැ. ඔබට Unlimited Database Storage ලැබේ. Unlimited Customers, Unlimited Loans සහ Unlimited Employees.

Microfinance Act එකට අනුකූලද?

අපගේ R&D Team එක ශ්‍රී ලංකාවේ Microfinance Act, අදාළ රෙගුලාසි සහ industry best practices නිරන්තරයෙන් අධ්‍යයනය කර, නව නීතිමය අවශ්‍යතා අනුව System එක යාවත්කාලීන කරයි. මෙම updates අමතර ගාස්තුවකින් තොරව ලබාදේ.

Training ලබාදෙනවද?

ඔව්. Staff Training, Video Training Course සහ Lifetime Technical Support ලබාදේ. ඊට අමතරව Warranty Certificate එකක් සහ Official Data Safety and Maintenance Agreement එකක් ද ලබාදේ.

අපේ data ආරක්ෂිතද?

ඔව්. System එක AWS Cloud Servers මත, Dedicated Data Centers තුළ ක්‍රියාත්මක වේ. දිනකට දෙවරක් (රෑ 12ට සහ දවල් 12ට) Automated Backups ලබාගන්නා අතර Cloud Backup සහ Local Backup දෙකම තබාගනී. අවශ්‍ය නම් Email Backup සහ Google Drive Backup ද ලබාගත හැක.

Offline recovery කරන්න පුළුවන්ද?

ඔව්. Android / iOS Recovery Mobile App එක Online සහ Offline දෙකෙන්ම ක්‍රියා කරයි. Internet නැති තැනකදී එකතු කළ payments, connection ලැබුණු විට system එකට update වේ.

නොමිලේ Demo එකක් ලබාගන්න.

MPAC Microfinance ERP System සමඟ ඔබගේ ව්‍යාපාරය ක්‍රමවත්, ආරක්ෂිත සහ වේගවත් ලෙස කළමනාකරණය කරන්න. අපගේ consultant කෙනෙකු ඔබට අවශ්‍ය solution එක පැහැදිලි කරනු ඇත.